Sale!

F1 Hybrid Marigold Gaea Yellow

$ 80.66

+ Free Shipping
Category:
Guaranteed Safe Checkout
Description ගසක සාමාන්‍ය උස – 45cm – 55cmපළමු අස්වැන්න – දින 50කින් පමණගසකින් ලැබැන සම්පූර්ණ අස්වැන්න – 80ක් 100ක් පමණමලක ප්‍රමාණය – 8-10cmපැළවීමේ ප්‍රතිශතය – 80%බීජ පැළවීමට ගත වන කාලය – 3ත් 5ත් දිනරෝග සදහා ඔරොත්තු දෙන ප්‍රබේදයක් වන අතර උණුසුම් කාලගුණය වඩාත් හිතකර වේ. වැසි වලට අතු බීදීයාම තරමක් දුරට ඔරොත්තු දේ.අනිවාර්යෙන් තවන් කර සිටවිය යුතු වේ. ඒ සදහා තවාන් 50/72 තැටි වඩාත් යෝග්‍ය වේ. කැට පොහොර සහ දියර පොහොර නිසිආකාරව ලබා දීමෙන් ඒකාකාරී අස්වැන්නක් ලබා ගත හැක.
Shopping Cart
F1 Hybrid Marigold Gaea Yellow
Original price was: ₹249.00.Current price is: ₹199.00.
- +
Scroll to Top